මෙක මගෙ පළවෙනි බ්ලොග් සටහනයි..

අපි හැමදෙනාම සිහින දකිමු... ඒ අප නිද්‍ර) සහගතව සිටිනා බව සැවොම දනිති.. නමුත් එය එසේමද..??

මෙය සිහින දැකීමට කාලයයි...

එන්න ... ඒත් අවදියෙන් සිටින්න..!!!

hit counter
එන්න... හැමෝම දකින්න එක සිහිනයක් .. මෙය කියවා ඔබට හැගුණු දේ සටහනක් තබා යන්නට අමතක නොකරන්න.. බොහෝම ස්තුතියී .

About this blog

මෙය මගේ පළමුවැනි බ්ලොග් අත්දැකීමයි...
එය එක සිහිනයක් වුවත්, යථාර්තයක් කරගැනීමට අත දුන් හැමටම තුති...

මෙය හුදෙක්ම හැගීම් වලට වහල් වූවක් බැව් කරුණාවෙන් සළකන්න.